මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලාන තරගාවලියට පිටත්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

    මාර්තු 09, 2016

    ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සුභාශීංසන එක් කළේය.

    කොළඹ තුරග තරග පිටියේ පැවති මෙම අවස්ථාවට කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියහ.

    එකම කණ්ඩායමක් – එකම දැයක්, මැයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සුදානම් කර තිබෙන අතර එහි නිල ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අතින් සිදු විය.

    එකම කණ්ඩායමක් – එකම දැයක්, මුහුණු පොත අන්තර්ජාලයට මුදා හැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya