අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර හා ජලජ සම්පත් ( සංශෝධන ) පනත් කෙටුම්පත සම්මත වෙයි

    පෙබරවාරි 12, 2016

    ධීවර හා ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයකින් තොරව සංශෝධන සහිතව අද (12) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.


    පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය.

     

    ශ්‍රී ලංකා ජල තීරයෙන් පිටත ධීවර කටයුතු කරන අයට වැඩි දඬ මුදලක් පැනවීමේ අරමිණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අදාළ පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya