අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට

    පෙබරවාරි 12, 2016

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

    එය හෙට පස්වරු 01.00ට බදුල්ලේදී සිදු කෙරේ.

     

    හෙට පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්  බැහැදැකිමට නියමිතය.

     

    එසේම  දිවංගත හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ ජන්ම ශත සංවත්සර සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට මහනුවරදී පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya