අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබාදීම ගැන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට

    පෙබරවාරි 12, 2016


     උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබාදීම සම්බන්ධයෙන් විවාදයට ගැනෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (12) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.


    උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවැති පසුගිය දශකතුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වනවිට ජීවතුන් අතර සිටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැතිනම් ඔවුන් සඳහා මරණ සහතික ලබාදිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවට යෝජනා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya