අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු- ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට සාකච්ඡා කරනවා

    පෙබරවාරි 11, 2016

    ඉන්දු- ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට ඉන්දියාව සමඟ රජය සාකච්ඡා කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    වසර 2016 තුළ එකී ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ අමත්‍යවරයා, ''සීපා'' නමින් ගිවිසුමක් අත්සන් කර නැතැයි ද පැවසීය.

     

    ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි අන්තර්ගතය පිළිබඳව සකච්ඡා කරන බවත් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව ද දැනුවත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya