මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ව්‍යාපෘති රුසක් ජනපති සුරතින් අද විවෘත ‍‍කෙරේ

    ජනවාරි 22, 2016

    පුත්තලම, ත‍බ්‍‍බෝව මහා විද්‍යාල‍යේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමාගේ ප්‍රධානත්ව‍යෙන් අද (22) විවෘත කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    පුත්තලම, අළුත්ගම 17 කණුව අභිනව රංග ශාලාව විවෘත කිරීම, සාලිය ආදර්ශ මහා විද්‍යාල‍යේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම  ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට  නියමිත අතර  ශ්‍රී ලංකා පදනම් ආයතන‍යේ දී සවස 3.00ට සාකල්ප සංවර්ධනය පිළිබඳ සමුළුවක් ද ජනාධිපතිතුමා‍ගේ ප්‍රධානත්ව‍යෙන් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya