මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ප්‍රථම වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    ජනවාරි 17, 2016

    බෞද්ධ දර්ශනයේ අභාසය ලබන නව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ආරම්භ කෙරුණු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අද (17) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

    බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, විද්‍යාදෝදය පිරිවෙනේ පරිවෙනාධිකාරි පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය විජිතපුර විමලරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දිවයිනම ආවරණය වන පරිදි ව්‍යක්ත, විශාරද භික්ෂුන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

     

     

     

    (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya