මීට සමගාමීව තමන්කඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ඉඩම්ලාභීන් හට ඔප්පු ප්රදානයක්ද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජීතයින් ද රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)