මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාට සහ රජයට ආශිර්වාදය පළ කරමින් විශේෂ පිරිත් සජ්ඡායනාවක්

    ජනවාරි 10, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් එතුමාට සහ රජයට ආශිර්වාදය පළ කරමින් සර්ව රාත්‍රික පිරිත් පිංකම් මාලාවක් රැය පහන්වනතුරු ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැතිඇමතිවරුන් ද එක්ව සිටියහ.

    උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණු අතර ජනාධිපතිතුමා ඒ සදහා ද සහභාගී විය.

    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya