මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ජනපති හද බිම - ජනපතිට කියන්න‘ වැඩසටහන ඇරැඹීය!

    ජනවාරි 10, 2016

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම - ජනපතිට කියන්න‘ වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹීය.

    ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1919 අංකය අමතා අවශ්‍ය භාෂාව තෝරාගෙන අංක දෙක ඇතුළු කර ‘ජනපතිට කියන්න‘ සේවාව සමග සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය කියයි. තැපැල් පෙට්ටිය 123 කොළඹ ලිපිනයෙන් තැපැල් මාර්ගයෙන් ද, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ක්විද්‍යුත් ලිපිනයෙන් ද, tell.president.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද, ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ජනපතිට කියන්න ඇප්ලිකේෂන්ය මාර්ගයෙන් ද මෙම සේවාව හා සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය සඳහන් කරයි.  

    එම අවස්ථාවට සහභාගිවූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිලක සහ නියෝජ්‍ය අමත්‍ය කරු පරණවිතාන යන මහත්වරු මේ අවස්ථවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya