මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නියෝජ්‍ය නගරාධිපති ලෙස අසංක දොඩම්වල මහතා පත් කෙරේ

    ජනවාරි 10, 2016

    මහනුවර නගර සභාවේ පුරප්පාඩුව පැවති නියෝජ්‍ය නගරාධිපති ධූරය සදහා නාගරික මන්ත්‍රී අසංක දොඩම්වල මහතා පත් කර තිබේ.

    ඒ මහතා පසුගිය දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    මහනුවර නගරාධිපති සේන දිසානායක මහතාද අසංක දොඩම්වල මහතාගේ පවුලේ අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya