මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථාන අගමැති මහනුවර සංචාරය කරයි

    ජනවාරි 06, 2016

    ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරක යෙදී සිටින පාකිස්ථාන අග්‍රමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා අද (06) ඓතිහාසික මහනුවර නගරයේ සංචාරයක නිරත විය.

    මහනුවර සංචාරය අතරතුර පූජනීය දළදා මාළිගයේ සංචාරය කළ අග්‍රාමාත්‍යවරයා, මහනුවර පිහිටි මුස්ලිම් දේවස්ථානයකට හා ජින්නාහ් මධ්‍යස්ථානට ගොස් තිබේ.

    එම සංචාරය අතරතුර පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට ගිය පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය සිහිගන්වනු වස් “කරඳ” (Pongamia pinnata)  ශාකයක් රෝපණය කරනු ලැබීය.

     

    ali pakis

     

    karada paki

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya