ජංගම අන්තර්ජාල යෙදුම ජනගත කිරීම පෙ.ව.10.00ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ජංගම අන්තර්ජාල යෙදුම (mobile application) ජනගත කිරීම අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කිරීමට නියමිතය.