මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු සමය වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය විවෘත වෙයි

    දෙසැම්බර් 27, 2015

    ගාලු නගරය, ගාලු කොටුව, සහ ගාලු වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ගාල්ලේ සාඩම්බර උරුමය ලොවට කියන ගාලු සමය වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද (27) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

    සංස්කෘතිකාංග රැසකින් මෙම උත්සවය විචිත්‍රවත් කෙරුණු අතර ගාලු දිස්තික්කය සහ දකුණු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුඑ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

     

    වෙළෙද ප්‍රදර්ශනය විවෘත කිරීමට එක්වූ ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීම දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අතින් සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya