මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය ඇමතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

    දෙසැම්බර් 22, 2015

    පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පි‍්‍රයංකර ජයරත්න මහතා ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    එමෙන්ම බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

     

    සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා දැනට අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya