මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික අභියෝග ජයගැනීමට නම් ධනාත්මකව කටයුතු කළ යුතුයි

    දෙසැම්බර් 19, 2015

    ආර්ථික අභියෝග ජයගැනීමට නම් සෑම දෙයක් පිළිබඳව ධනාත්මකව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.


    හිටපු ජනාධිපති,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කයුතු අමාත්‍යාංශ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

     

    යුද්ධය අවසන් කිරීමට වගකීමක් තිබුණා. අද අප නිදහසේ කටයුතු කරන්නේ ඒ යුද්ධය අවසන් කළ නිසයි.රාජ්‍ය සේවකයන් පිළිබඳව විශ්වාසය තැබුවා.රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලකට යොමු විය යුතුයි.

     

    පොර්ට් සිටි ආරම්භ කරන්න. නවත්වන්න එපා.රට ඉදිරියට යන්න ඕන.අපි යුද්ධය කළේ දෙමළ ජනතාවට විරුද්ධව නොවේ.ත්‍රස්තවදයට විරුද්ධවයි. රටේ නූපන් දරුවන් වෙනුවෙන් අප කටයුතු කළා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya