මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ කාරකසභා අවස්ථාවට යොමු කළ අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට

    දෙසැම්බර් 18, 2015

    විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ විශේෂ කාරක සභාවට යොමු කළ අමාත්‍යාංශ වැයශීර්ෂ සලකා බැලීම අද (18) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ.

    ඒ අනුව අයවැය විශේෂ කාරකසභාට යොමු කළ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය, ප්‍රාථමික
    කර්මාන්ත අමාත්‍යාංශය,ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු
    අමාත්‍යාංශය,කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය,විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
    අමාත්‍යාංශය, විශේෂ කාර්යභාර අමාත්‍යාංශය යන අමාත්‍යාංශ අටක් විවදයට ගැනේ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya