මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උප තැපැල් කාර්යාල ජාලගත කිරීමට පියවර

    දෙසැම්බර් 17, 2015

    උප තැපැල් කාර්යාල ඉදිරියේ දී ජාලගත කිරීමට පියවර ගන්නා බව තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කරයි.

    අමත්‍යවරය අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ
    වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

     

    නව තාක්ෂණය සමඟින් අධිවේගී තැපැල් සේවයක් ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා.තැපැල් කාර්යාල 453ක් ජාලගතකර තිබෙනවා.

    වසර ගණනාවක් පැරණි තැපැල් ගොඩනැගිලි නවීකරණය කරන්න කටයුතු කරනවා.මුද්දර කාර්යාංශය නවීකරණය කොට මුද්දර
    කාර්යාංශයේ ආදායම ඉහළ නැංවීමට කටයුතු කළා.තැපැල් ආදේශකවරුන්ගේ සේවය ස්ථීර කිරීමට අපට හැකි වුණා යැයි ද
    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya