අමත්‍යවරය අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ
වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.
නව තාක්ෂණය සමඟින් අධිවේගී තැපැල් සේවයක් ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා.තැපැල් කාර්යාල 453ක් ජාලගතකර තිබෙනවා.
වසර ගණනාවක් පැරණි තැපැල් ගොඩනැගිලි නවීකරණය කරන්න කටයුතු කරනවා.මුද්දර කාර්යාංශය නවීකරණය කොට මුද්දර
කාර්යාංශයේ ආදායම ඉහළ නැංවීමට කටයුතු කළා.තැපැල් ආදේශකවරුන්ගේ සේවය ස්ථීර කිරීමට අපට හැකි වුණා යැයි ද
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.