නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි

    දෙසැම්බර් 14, 2015

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන විශේෂ ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර අද (14) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කළේ ය.

    වෘත්තීය සමිති විසින් ගෙනයාමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග සහ වෘත්තීය සමිති සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තුව
    දැනුවත් කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය සිදු කරනු ලබයි.

     

    සම්පූර්ණ ප්‍රකාශය බලාපොරොත්තුවන්න.....

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya