මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ නගරාධිපතිවරුන් හා අගමැති අතර හමුවක්

    දෙසැම්බර් 14, 2015

    කොළඹ මහ නගර සභාවට අවුරුදු 150ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටින විදේශ නගරාධිපතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ.

    අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya