මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාරකසභා අවස්ථාවේ විවාදයේ දස වැනි දිනය අදයි

    දෙසැම්බර් 14, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ දස වැනි දිනය අදට (14) යෙදී තිබේ.

    කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව.10.00ට ආරම්භ වීමට නියමිත අතර ඉඩම් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya