ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයක් මත ජනාධිපතිතුමන්ගේ මෙම සංචාරය සිදුවන අතර අද වතිකානුවේදී ජනාධිපතිතුමා පාප් වහන්සේ බැහැදැකීමට නියමිතය.
වතිකානුවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රෝමය බලා පිටත්ව ගියේය.