මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරාට ජනපතිගෙන් දුරකථන ඇමතුමක්

    දෙසැම්බර් 13, 2015

    තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා මහතා සිකුරාදා (11) දහවල් දුරකථනයෙන් ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදාළ සිදුවීම පිළිබඳ විමසීය.

    ගැටලූ සහගත තත්ත්වය මඟහරවා ගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයා බලන බව පැවසූ ජනාධිපතිතුමා දක්ෂ කි‍්‍රඩකයෙකු ලෙස ඔහු නැවත කි‍්‍රඩා කරනු දැකීම තම සතුට බවද කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya