මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල අඩු කිරිම ජනතාවට ලැබුණු සුවිශේෂි සහනයක්

    දෙසැම්බර් 12, 2015

     

    ඉන්ධන මිල අඩු කිරිම ජනතාවට ලැබුණු සුවිශේෂි සහනයක් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ
    මහත්මිය ප්‍රකශ කරයි.

    නියෝජ්‍ය අමාත්‍යවරිය අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ වැයශීර්ෂය
    විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     

    ජනතාවට සහන රැසක් ලබා දෙමිනුයි අපි මේ ආණ්ඩුව පටන් ගත්තේ. ඉන්ධන මිල අඩු කිරිම ජනතාවට ලැබුණු සුවිශේෂි
    සහනයක්.ජනාධිපතිතුමා හා අගමැතිතුමා අප වෙත පැවරු රාජකාරිය නිවැරදිව ඉටු කරනවා. දූෂණය වයංචාව හොරකම
    මැරකම අතින් අපේ අමාත්‍යාංශය ඉහළින්ම තිබු ආයතනයක් බවට පත්ව තිබුණා.

     

    ඒ මතය ඉවත් කරන්නට අපි කටයුතු කරනවා.කොහොම වුනත් මේ ආයතනවලින් ලබාදෙන සේවාවන් පුළුල් කිරිමට අපි පියවර
    ගන්නවා යැයි ද නියෝජ්‍ය අමත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya