මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවාදයට ගත් වැයශීර්ෂ සම්මත වෙයි

    දෙසැම්බර් 08, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ පස්වැනි දිනයේ කාරක සභා අවස්ථාවේ විවාදයට ගත් වැය ශීර්ෂ කාරකසභා අවස්ථාවේ සළකාබලා සංශෝධන රහිතව අද (08) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    පස්වැනි දිනය වන අද දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සමජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැණිනි.


    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya