මෙම දිවුරුම් දීම පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු විය.
කරුණාරත්න පරණවිතාන මහතා මීට පෙර කටයුතු කරනු ලැබුවේ පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙනි.
ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ද දිවුරුම්දීමේ අවස්ථාවට එක් විය.
kpm