මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාරක සභා අවස්ථාවේ විවාදය - ජනපති පාර්ලිමේන්තුව අමතයි

    දෙසැම්බර් 04, 2015

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේ ය.


    ජනාධිපතිතුමා අද ( 04) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වන්නේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය අද (04) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    ආරක්ෂක අමාත්‍යාංශය,අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද විවාදය ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya