මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ හෝ දකුණේ අන්තවාදයක් ගොඩනඟන්නට සිතනවා නම් එය රට වෙනුවෙන් සිදු කරන විශාල ද්‍රෝහිකමක්

    දෙසැම්බර් 03, 2015

    උතුරේ හෝ දකුණේ අන්තවාදයක් ගොඩනඟන්නට කිසිවකු හෝ සිතනවා නම් එය ඔවුන් රට වෙනුවෙන් සිදු කරන විශාල ද්‍රෝහිකමක් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (03) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

    විපක්ෂනයකවරයා මේ බව ප්‍රකාශ කළේ,අතිගරු ජනාධිපති ,අගමැති කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාර වරු,ඇතුළු විෂයයන්   පිළිබඳ  වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

     

    වසර තිහකට වැඩි කාලයක් උතුරේ හා දකුණේ ජනතාව දුක් විඳි ප්‍රමාණය හොඳටම ඇති බවත් පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් එවැනි ගැටලුකාරි තත්ත්වයක් නැවත ඇති කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

     

    ඇති වූ ගැටුම් අතීතයට එක් කර අනාගතයේ එක්සත් ජාතියක් ලෙස සමඟියෙන් ජීවත් වෙමු යැයි ද විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya