විපක්ෂනයකවරයා මේ බව ප්රකාශ කළේ,අතිගරු ජනාධිපති ,අගමැති කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාර වරු,ඇතුළු විෂයයන් පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.
වසර තිහකට වැඩි කාලයක් උතුරේ හා දකුණේ ජනතාව දුක් විඳි ප්රමාණය හොඳටම ඇති බවත් පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් එවැනි ගැටලුකාරි තත්ත්වයක් නැවත ඇති කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
ඇති වූ ගැටුම් අතීතයට එක් කර අනාගතයේ එක්සත් ජාතියක් ලෙස සමඟියෙන් ජීවත් වෙමු යැයි ද විපක්ෂනායකවරයා ප්රකාශ කළේය.