මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණෙයි

    දෙසැම්බර් 02, 2015

    විසර්ජන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමේ විවාදය අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (02) පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමේ විවාදයේ මේ වනවිට අඳහස් දක්වමින් සිටින අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද සභාගර්භයේ අසුන් ගෙන සිටියි.

    විසර්ජන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද (02) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya