දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට (දෙසැම්බර් 2 වැනිදා) අද දක්වා දින නවයක (9) කාලයක් පුරා පැවැත්විය.
කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට (දෙසැම්බර් 3) දෙසැම්බර් 19 වැනිදා දක්වා දින පහළොවක (15) කාලයක්
පැවැත්වීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත - 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද ( දෙසැම්බර් මස 2) පැවැත්වීමට නියමිතය.