එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට අයත් රාජ්‍ය නායකයින් 150 කට අධික පිරිසක් සමුළුවට එක්ව සිටින අතර දශක 04 කට පසු මෙතරම් රාජ්‍ය නායකයින් පිරිසක් එකවර ප්‍රංශයේදී රැස්වන ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙයට පෙරද පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වී තිබෙන අතර ශී‍්‍ර ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස අද මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සමුළුවට සහභාගීවීම වීම කැපී පෙනෙන සිදුවීමකි.