මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැනඩා අගමැති හා ජනපති හමුවක්

    නොවැම්බර් 30, 2015

    පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සහභාගී වීම සදහා මෝල්ටා රාජ්‍යයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ (Justin Trudeau ) මහතා අතර හමුවක් පෙරේ දා (28)පැවැත්විණි.

    නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කිරීම සඳහා ලබාදිය හැකි සියලු සහය ලබාදෙන බව කැනඩා අගමැති මෙහිදි ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya