මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියා අගමැති හා ජනපති අතර හමුවක්

    නොවැම්බර් 30, 2015

    පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සහභාගී වීම සදහා මෝල්ටා රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඕස්ට්රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Bligh Turnbull ) මහතා අතර හමුවක් පෙරේදා (28) පැවැත්විණි.

    යුද්ධයෙන් සියලු ජනකොටස් අතර සාමය සහ සංහිදියාව ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කොට ඇති වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ පැසසුමට ලක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya