මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත දයා අල්විස්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    අප්‍රේල් 28, 2015

    අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    අද (28) දහවල් ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරලැස්ගමුව, කටුවාවල නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya