මෙම සංචාරය ජෙෆ්රි මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය වන අතර අන්‍යෝන්‍ය අවබෝධය සඳහා ඔහු ලාංකීය නායකයන් සමඟ විවිධ ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බෑන් කී මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක Stephane Dujarric මහතා පවසා ඇත.
මෙම සංචාරයේ දී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
SDF