නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් වත්මන් තත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය Featured

    පෙබරවාරි 26, 2015

    මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ, මාලදිවයිනේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සිය අවධානය යොමු කරන බව ප්‍රකාශ කරමින් ඊයේ (25) නිවේදනයක් නිකුත් කළේය.

     

    "මිත්‍රශීලී අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව, මාලදිවයින් හි මෑත කාලයේ වර්ධනය වන තත්වයන් පිළිබඳව අවධානය යොමු කරනවා" විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයේ සඳහන් කර ඇත.
     
     
    මාලදිවයිනේ සියලු පාර්ශ්වකරුවන් මාලදිවයින් නීතිමය ප්‍රතිපත්ති තුළ, සාමකාමී අයුරින් ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් තවදුරටත් එහි සඳහන් වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya