දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධ 2000කට අධික උපාධිධාරී සමෘද්ධි කළමනාකාරවරුන් පිරිසක් සහභාගී වන මෙම ජාතික මහා සම්මේලනය පැවැත්වෙන්නේ 18 වැනි වරටය.
මෙම උත්සව අවස්ථාව සඳහා නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතා ද සහභාගි වීමට නියමිත අතර එදින දිවි නැඟුම දෙපාර්තමේනතුවේ නව ඉදිරි දැක්ම පිළිබඳ ව කතිකාවක් සිදුකිරීමට ද නියමිතය.
DB