දින 100 වැඩසටහන් හා එහි ප්‍රගතිය පිළිබඳ බිම් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්රනය ආරම්භ කිරීමේ උත්සව අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දේශපාලනය මඟින් ප්‍රතිපත්ති සකස් කිරීම පමණක් සිදු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව ද පෙන්වා දුන්නේය.
පෞද්ගලික අංශයට වඩා දක්ෂ රාජ්‍ය නිලධාරීන් සිටින බවත් දක්ෂතා අනුව උසස්වීම් ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
kpm