චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් ඊ (Wang Yi) මහතාගේ ආරාධනයක් අනුව අමාත්‍යවරයාගේ මෙම චීන සංචාරය සැලසුම් කර ඇත.
SDF
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, පෙබරවාරි මස 27-28 යන දෙදින තුළ චීනයේ නිල සංචාරයක් සිදු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් ඊ (Wang Yi) මහතාගේ ආරාධනයක් අනුව අමාත්‍යවරයාගේ මෙම චීන සංචාරය සැලසුම් කර ඇත.
SDF