මේ පිරිස අතර මහකොමසාරිස්වරුන් 05ක්, තානාපතිවරුන් 21ක්, නිත්‍ය නියෝජිතයෙකු, කොන්සල් ජනරාල්වරු 03ක්, පළමු, දෙවන හා තෙවන ලේකම්වරුන් 20දෙනෙකු වෙති.
ඒ අනුව එම නිලධාරීන් ලබන මාර්තු මස 10දිනට පෙර දිවයිනට පැමිණිය යුතුය.
මෙලෙස කැඳවන නිලධාරීන් වෙනුවට විදේශ සේවයේ සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට ඇත.
DB