එම ගිවිසුම් 04 මෙසේය.
01. සාමකාමී අරමුණු වෙනුවෙන් වු න්‍යෂ්ටික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම.
02. වසර 2015 -18 අතර තුළ ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර සංස්කෘතික සහයෝගීතා වැඩසටහන.
03. නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම.
04. ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර කෘෂිකාර්මික ක්ෂේත්‍ර සහයෝගීතාව පිළිබඳ 2014 - 2015 කි‍්‍රයාකාරී සැලැස්ම.