මෙම සහනය ජනතාව වෙත ලබානොදීමට කටයුතු කරන සමාගම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාත්මකවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
වත්මන් රජය පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය හේතුවෙන් එන්ජින් ධාරිතාවය 1000ට අඩු මෝටර් රථ සඳහා අයකරනු ලබන බදුවලින් 25%ක් අඩුකිරීමට කටයුතු කළේය.
ඒ අනුව ඉන්දියාව චීනය ආදී රටවලින් ගෙන්වන මෝටර්රථවල මිල රුපියල් 2,30,000කින් පමණ අඩු විය යුතු බව පෙන්වා දෙන මුදල් අමාත්‍යවරයා මෙම සහනය මහජනතාව වෙත ලබාදීමට ඇතැම් සමාගම් කටයුතු නොකරන බවත් එම සහනය ලබාගැනීමට කටයුතු කිරීම මහජනතාවගේ ද වගකීම බව ද පෙන්වා දෙයි.
DB