මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංග කරවිට මහතා අගමැති ආරක්ෂක අංශයේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පොලිස් මූලස්ථානයේ ප්රවර්ථන (DIG-Logistics ) නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජයන්ත වික්‍රමසිංහ මහතා අගමැති ආරක්ෂක අංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.