මෙම අයදුම්පත් ලබන මාර්තු 06 දින දක්වා විභාග දෙපාර්තමේන්තුව වෙත යැවිය හැක. පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් එම අපේක්ෂකයන් විසින් ද තම අයදුම්පත් විභාග කොමසාරිස් ජනරාල්, තැ.පෙ. 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුයි.
නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්රතික්ෂේප කරන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
NDH