නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ දේශීයව නිෂ්පාදනයට සැරසේ

    පෙබරවාරි 05, 2015
    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ඉදිරි වසර පහ තුළ දේශීයව  නිෂ්පාදනය කිරීමේ ඉලක්කයක් පවතින බව  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    එමෙන් ම ඉදිරියේ දී රටට අවශ්‍ය  වෛද්‍ය උපකරණ  දේශීයව නිෂ්පාදනය කිරීමට ද  බලාපොරොත්තු වන බවත් මේ සඳහා ආයෝජකයන්ට ආරාධනා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    විශාල ලෙස ඖෂධ මාෆියාව තිබෙනවා. ලෝකයේ විශාලම මාෆියාව ආයුධ වෙළෙඳාමයි. දෙවැන්න ඖෂධ මාෆියාව බවද පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දේශීය ව නිෂ්පාදනය කරන වෛද්‍ය උපකරණ  දේශීය වෙළෙඳපොළ ඉලක්ක කර පමණක් නොව විදෙස් වෙළෙඳ පොළ ඉලක්ක කර සිදු කරන බව පැවසීය.
     
    PR/DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya