1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා ද දායක වී ඇති ඒ මහතා 1992 සිට 1994 දක්වා එවක එක්සත් ජාතික පක්ෂ රජය කාලේ ව්‍යවස්ථා සහ රාජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් 2001 සිට 2004 දක්වා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.
NDH
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතීඥ කේ.එන්. චොක්සි මහතා අභාවප්‍රාප්ත වේ. 1933 වසරේ උපත ලද කේ. එන්. චොක්සි මහතා මියයන විට 81වන වියෙහි පසුවිය.