ඒ අනුව රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමි වේ.
පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් තම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන තිබේ.
DB
මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු ඊයේ (01) සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.