මේ පිළිබඳ ව දිවයිනේ සියලු ම සුරාබදු ස්ථානාධිපතිවරුන් චක්රලේඛයක් මගින් දැනුවත් කර ඇති අතර බලපත්ර කඩකරන්නන්ට එරෙහි ව නීතිය ක්රියාත්මක කරන ලෙස ද උපදෙස් දී ඇත.
DB
හෙට (03)ට යෙදෙන නවම් පෝය සහ අනිද්දා (04)ට යෙදෙන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියලු ම සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.