බිස්වාල් මහත්මිය මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
බිස්වාල් මහත්මිය යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිත අතර ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම ආගමික නායකයන් ද හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කොට ඇත.
DB