මෙම සංචාරය අතරතුර දී ශර්මා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
ඒ අනුව කමලේෂ් ශර්මා මහතා ලබන සඳුදා (02) දිනයේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කරනු ඇති අතර මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතය.
මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර එය මෙම වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩයේදී මෝල්ටා රාජ්‍යයට හිමිවනු ඇත.
DB